පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට, සභාවෙන් අඳහස් විමසා කටයුතු කිරීම අවශ්‍ය බවත් එය ව්‍යවස්ථාවක් සකස් කරන්න හොඳ පසුබිමක් බවත් ජනවාරි මාසයේ මූලික විවාදය ආරම්භ කරන්න බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    මූලික අයිතිවාසිකම්,අධිකරණය,මූල්‍ය නීතිය හා සාමය, රාජ්‍ය සේවය,මධ්‍යම රජය හා පළාත් අතර සබඳතාවය සම්බන්ධයෙන් පත් කරන ලද අනුකමිටු වාර්තා හය අද (19) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළේ ය.

    යහපාලන රජය ජනතාව වෙත ඉදිරිපත් කළ අයවැය - 2017 දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් අද (18) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

    රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් රජය පමණක් බවත් ඒ සඳහා දැක්මකින් අයවැය ඉදිරිපත් කර තිබෙන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya