ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අනාගත පරම්පරාව ගැන සිතා රාජ්‍ය තාන්ත්‍රික අයවැයක් මෙවර හදලා තිබෙනවා. මේ රටේ ඉදිරිය බලා පරම්පරාව දෙස බලා සකස් කළ අයවැයක්. රාජපක්ෂ පාලනයේ සුදු අලි ව්‍යාපෘති සඳහා අසීමිතව ගත් ණය බර නිසා එම ණය බරෙන් ජනතාව මුදවා ගැනීමට අයවැයෙන් ඉදිරි දැක්මක් ඉදිරිපත් කර තිබෙනවා යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    රාජ්‍ය ගොඩනැගිලි සියල්ල ඉදිරියේ දී සූර්ය බලශක්තිය උපයෝගී කරගන්නා,ස්ථාන බවට පත් කරන බවත් ඒ සඳහා මිලියන 350ක් වෙන් කර තිබෙන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා  ප්‍රකාශ කළේ ය.

    ආර්ථික ඉලක්ක සහිත,ජනතාව සවිබල ගන්නවන මෙවර අයවැය මඟින් දැක්මක් සහිත,යෝජනා රැසක් ඇතුළත් කර ඇති බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු හා ඉඩම් අමාත්‍ය ජෝන අමරතුංග මහතා අද (16) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පළතුරු ගම්මාන වැඩසටහන වසර 2017 දී  ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya