ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නොවැම්බර් 10 වන දින ඉදිරිපත් කරනු ලබන අයවැයට දිවයිනේ නන්දෙසින් ගලා ආ යෝජනා ඇතුළත් කර ඇති අතර, එය සමාජයේ සියලු ජන කොටස් වලට ප්‍රතිලාභ ලබා දෙන   සැබෑ ජනතාවාදී අයවැයක් වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රතිසංස්කරණ රැසක් විශාල වශයෙන් වර්තමාන රජය සිදුකරන බවත් පවතින සියලුම ගුරු හිගය විසඳීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන් ස්වදේශ  කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ‘‘නිල මෙහෙවර“ ජනපති ජනතා සේවය දෙවැනි අදියර 30 වන දා ගාල්ල, නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ආරම්භ විය.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇතිවීමේ හැකියාව ඉහළ  මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya