හදිසි මරණයක් ඇතිවන්නට බලපාන ප්‍රධාන රෝගයක් ලෙස ආඝාතය ලෝකයේ ඉහළ තැනකට පැමිණ තිබෙන බවත් රට තුළද ආඝාතය රෝගයේ වැඩිවීමක් දක්නට තිබෙන බවත්ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය උදය රණවක මහතා පවසයි.
ඖෂධ මිල පාලනය කෙරෙන මිල සූත්‍රය නීතිගත කිරීමට කටයුතු කර තිබෙන බවත් එහි ගැසට් නිවේදනය සිකුරාදා දින නිකුත් කෙරෙන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මාතර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනයන්හි සංවර්ධන ප්‍රගතිය සහ 2016 සංවර්ධන සැලැසුම්වල ප්‍රගතිය සාකච්ඡා කිරීම පසුගිය දා මාතර දී පැවැත්විණි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය) දිවයිනෙහි කාලගුණ තත්ත්වයට බලපෑම් කරමින් තිබෙන බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.