ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ග්‍රාම නිලධාරී කොට්ඨාස 10,600ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භකර ඇති බව  ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යනිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    2016 වර්ෂයේ ගත වූ මාස 7 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 22,483ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.

    රැකියා සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී පිටත්ව යන පුද්ගලයින් සම්බන්ධයෙන් වගකීමට කිසිවෙක් බැදී නොමැති බවත් නීති විරෝධී ක‍්‍රම ඔස්සේ රැකියා සදහා පිටත්ව නොයා යුතු බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා වැට් බද්ද අදාළ නොවන බවත් නොබෝ දිනකදී අත්‍යාවශ්‍ය භාණ්ඩ මොනවාදැයි ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරන බවත්  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුඩීන් මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya