සංවර්ධනය සඳහා වූ ''තාක්ෂණය'' නමැති යතුර අප සතුව තිබෙන බවත් එය ප්‍රයෝජනයට ගත යුතු බවත් ආර්ථික ඉදිරි පිම්මකට මේ ඔස්සේ යා හැකි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
රට දියුණු කිරීමේදි අප අපේක්ෂා කරනුයේ ඉහළ තරගකාරි රටක් බවට පත් කිරීමටයි.අපේ තාක්ෂණ හා පර්යේෂණ කටයුතු ඉහළ නැංවීමට පියවර ගත යුතුයි '' යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ සිල්වා මහතා පවසයි.
කතරගම,කැබිලිත්ත භූමීය කාටවත් අයිති භූමියක් නොවන බවත් එය වනජීවී භූමියක් බවත් භූමිය කිසිවෙකුට අයිතියක් නොමැති බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
උතුරේ ජනමාධ්‍යවේදීහූ පිරිසක් අද (07) පාර්ලිමේන්තුවේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවුහ.