සතොස වෙළඳ සැල් සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුඩීන් මහතා අද (08)පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
සාපරාධී කරුණුවල දී අනෝන්‍යය සහයෝගීතාවය දැක්වීමේ පනත යටතේ නියමය සහ සමථ මණ්ඩල සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (8) පාර්ලිමෙන්තුවේ විවාදයට ගැණිනි.
එකතු කළ අගය මත බදු සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ජුලි මස 20 දින විවාදයට ගැනීමට නියම කරගෙන ඇතැයි සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
තුන්ඩුවලින් මේ රටේ ආර්ථිකය වැසීමේ ගමන අවසානයි. අපි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා. මේ රටේ ජාතික ආර්ථිකයක් හදනවා යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.