නැගෙනහිර සහ ඌව පළාත්වල අද (7) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා වන ගෙවීම් වැඩි කිරිම සහ මෙතෙක් පැවති හිග මුදල් ගෙවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රාජ්‍ය අංශයේ සේවකයන්ට මෙන් පුද්ගලික අංශයේ සේවකයන්ටද අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණයට සමාන සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාදීමට සේවක භාරකාර අරමුදල් පනත සංශෝධනය සඳහා අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි .
තරුණ සිනමාකරුවන් සඳහා ජාතික වේදිකාවක් සකසා දීමේ අරමුණින් 75 වෙනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික තරුණ චිත්‍රපට උළෙලක් සංවිධානය කර තිබේ.