දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරන ''සුව ධරණී - සුව දැක්ම'' නමින් දේශීය වෛද්‍ය ප්‍රදර්ශනයක් පෙබරවාරි මස 22 සහ 23 දෙදින බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු කේ.පී.ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
“ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය පෙබරවාරි 10 දක්වා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී
නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස් තානාපති ANDREI I. RZHEUSSKY මහතා හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.