පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාජ්‍ය ආයතන සතු අරමුදල් විධිමත් ලෙස කළමනාකරණය කිරීම සඳහා නව පනත් කෙටුම් පතක් හඳුන්වා දෙන බවත් ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ජනතාවට යම් කිසි සහනයක් ලබා දීමට හැකි නම් රජය කිසිවිටෙකත් ඒ සඳහා පසුබට නොවන බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ශ්‍රී ලාංකිකයන් සඳහා මේ වසරේ දී කොරියානු රැකියා අවස්ථා 6,500ක රැකියා කෝටාවක් ලැබී තිබේ.

    බැංකු පොළී අනුපාතය වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු දේශපාලන මැදිහත් වීමක් නොමැති බවත් ඒ සඳහා පූර්ණ බලතල ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවට බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya