75 වන නිදහස් සැමරුම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුක් රෝපණ වැඩසටහනක් ඊයේ (04) දිනයේ දි දිවයින පුරා ක්‍රියාවලට නැංවිණි.
දෙවන අදියර යටතේ බස් රථ 50ක් සංකේතාත්මක ජනපතිට භාර දෙයි.
75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු “Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (04) පස්වරුවේ කොළඹ ජාතික කෞතුකාගාරයේදී විවෘත කෙරිණි.
පල්ලෙකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ උඩරට නර්තන පීඨයේ නව දෙමහල් ගොඩනැගිල්ල දෙමහල් පසුගිය (01) සිසු අයිතියට පත්විණි. මෙහි ප්‍රධාන ආරරාධිත අමුත්තා ලෙස ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ උපදේශක Eldos Mathew Punnoose මහතා එක් ව සිටියේය.