ඉතා හොඳ පුහුණුවක් තිබේ නම් රටක හොඳ රැකියාවකට යාමට මෙන්ම එමඟින් හොඳ වැටුපක් ලබා ගත හැකි බව කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර මහතා ඊයේ (17) මාධ්‍ය විසින් කරන ලද විමසුමක දී ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන්නා වූ තිදෙනෙකුගේ නම් තුනක් අද (18) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
නිදහස් දිනයට සමගාමීව තිබෙන බස් රථ හා නව බස් රථ සමඟ කොන්දොස්තරවරු හා රියදුරුවරු ලබාගෙන බස් රථ 1000ක් පොදු ප්‍රවාහනයට එකතු කිරීමට සැලැස්මක් ක්‍රියාත්මක බව ප්‍රවාහන,මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති හා අගමැති ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.30ට පාර්ලිමේන්තු සංකීර්ණයෙ දී පැවැත්වේ .