75 වැනි නිදහස් දිනට පූර්වගාමීව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්,අද (18) හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දී පැවැත්විණි.
කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡා
ආදිවාසී ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පනතක් සකස් කරන ලෙස ආදිවාසි නායකයා ඉල්ලයි
රුසියානු රජයේ මැදිහත් වීමෙන් මෙරට සිදුකිරීමට බලාපොරොත්තු වන නව ආයෝජන අවස්ථා පිලිබඳ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු හිදෙකි මිෂුකොෂි (Hideaki MIZUKOSHI) මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතර නිල හමුවක් (2023 ජනවාරි 18) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.