පෙබරවාරි 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාසයකින් කල් දැමීමට තීරණය කළේ,අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ගත් තීරණයකට අනුව බව අධිකරණ, බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද(18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ආනයන අපනයන පාලනය සම්බන්ධයෙන් රජය ගත් තීන්දු තීරණවල ප්‍රතිඵල මෙරට ජනතාවට, නිෂ්පාදකයන්ට සේම අපනයනකරුවන්ට ද ධනාත්මක ලෙස දැනෙමින් පවතින බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවසීය.

    2023 වර්ෂයේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා (17) සිය සහතිකය සටහන් කළේය.

    නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් මහතා පසුගියදා (13) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya