පෙබරවාරි 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වෙනිදා ආරම්භ වීමට නියමිත බවත් එය පෙබරවාරි මස 17වෙනිදා දක්වා පැවැත්වෙන බවද විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී.අමිත් ජයසුන්දර මහතා පැවසීය.

    පුනරුත්ථාපන කාර්යාංශය පාර්ලිමේන්තුවේ පනතක් මගින් ස්ථාපිත කර,විධිමත් ක්‍රියාවලියකට අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට අවස්ථාව සැළසීම සඳහා පුනරුත්ථාපන කාර්යංශය පනත පාර්ලිමේන්තුවට ගෙනා බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි අද (18) ප්‍රකාශ කළේය.

    විදේශ රැකියා අපේක්‍ෂිත පුද්ගලයින්ට අවස්ථාවක් උදා කරමින් රැකියා පොළ වැඩසටහන 20 දා Zoom ඔස්සේ පැවත්වේ.

    මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අදින් (18) ආරම්භ වන බවත් එය ජනවාරි 21 වනදා දහවල් 12.00 දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya