පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දේශීය සම්පත්වලින් විදේශ විනිමය උපයා ගත හැකි නව ක්‍රමවේදයන් සොයා බැලීම සඳහා හොඳම සහ සුදුසුම වේදිකාව ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කර දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    මේ වන විට ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍ර සඳහා අයිකාවෝ තාක්ෂණය යටතේ මාර්ගගත ක්‍රමයට (online) ඡායාරූප ලබාදීම දිවයින පුරා පවතින ඡායාරූප ශාලා මගින් සිදු කරනු ලබයි.

    වී වගාව ආශ්‍රිතව දැනට පැතිර යමින් තිබෙන රෝග තත්ත්වයන් පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, වැරදි උපදෙස් මත අනිසි ලෙස කෘමිනාශක නොයොදන ලෙසත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    සැමට සුරක්ෂිත පානීය ජලය ලබාදීමේ රජයේ සංකල්පය යටතේ උතුරු පළාත් ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය විසඳීමට නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 50ක් ස්ථාපිත කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya