රාජ්‍ය සේවය තුළ සිටින දුම්රිය සේවය සඳහා සුදුසුකම් තිබෙන රාජ්‍ය සේවකයින් හට අයදුම් කිරීම සඳහා ලබන සතියේ ප්‍රසිද්ධ පුවත්පත් දැනුම් දීමක් සිදු කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
දේශීය වෙළෙඳපොළෙහි පවතින බිත්තර හිඟයට පිළියමක් වශයෙන් තාවකාලිකව බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සමස්ත විභාග ක්‍රියාවලියේ ගුණාත්මක සංවර්ධනය ඉහළ දමමින් ජාත්‍යන්තර මට්මට ළගා විය හැකි විභාග ක්‍රමවේදයක් සකස් කරන බව නව විභාග කොමසාරිස් එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතා පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කඩිනම් සේවා ඒකකයක්