පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අර්බුදකාරි තත්ත්වය පාලනය වන තෙක් එම විශ්ව විද්‍යාලය මස (19) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංස නාහිමියෝ පවසති.

    සෑම දිස්ත්‍රිකයක්ම ඉලක්ක කර ගනිමින් මූල්‍යමය ආරවුල් සඳහා සුවිශේෂී වූ දකෂතා තිබෙන විශේෂිත කමිටුවකින් සැදුම් ලත් සමථ මණ්ඩලයක් පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සකස් කරගෙන යමින් තිබෙන බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය සහ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු 2023 වසර ආරම්භයේ දී මූල්‍යමය ආරවුල් සඳහා වූ සමථ මණ්ඩලය පත් කිරීමට කටයුතු කරන බව සමථ මණ්ඩල සභාවේ ලේකම්, ප්‍රියනාත් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

    2022 ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ජාත්‍යන්තර සංක්‍රමණික දිනය 2022 සැමරීම නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් සංවිධානය කර ඇති විශේෂ සැමරුම් උත්සවය දෙසැම්බර් 18 (ඉරිදා) පෙ.ව 9.00 ට බත්තරමුල්ල, කොස්වත්ත හි පිහිටි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya