මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සෙස් බද්ද නිසා පාසල් දරුවන්ගේ මූලික උපකරණවලට බලපෑමක් වෙනවා නම්, එය වෙනස් කරන්න බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    සංචාරක වීසා මඟින් ගොස් විදෙස් රටවලදී රැකියා සඳහා පුද්ගලයන් අළෙවි කරන කටයුතුවල යෙදෙන තැරැව්කරුවන් කීපදෙනෙකු මේ වනවිට අත් අඩංගුවට ගෙන තිබෙන බවත් දැනට ලංකාව ඇතුළේ සහ ගුවන්තොටුපලේ මේවාට සම්බන්ධ සියලු පාර්ශව අත් අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට දීර්ඝ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    විසර්ජන පනත් කෙටුම්පත 2023 දෙවැනිවර කියවීමේ විවාදයේ සිව්වැනි දිනයේ විවාදය පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    පවත්නා සම්පත් නිසි ලෙස කළමනාකරණය කරමින් විභාග බර අඩු කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එහා ගිය අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය ලබන ජනවාරී සිට ඇරඹෙන අතර එහි දර්ශීය කලාපයට මහ කොළඹ ආර්ථික බල ප්‍රදේශය තෝරාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya