ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් රාමුව තුළ සිට මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් සඳහා වෘත්තීය පුහුණුව පාසලෙන් ම ලබා ගැනීමට නව වැඩපිළිවෙළක් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් (David Malpass) මහතා අතර හමුවක් COP 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව ෂාම් එල්-ෂීක් හිදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ සමාජීය තත්ත්වය මෙන්ම ආර්ථිකය ස්ථාවර කිරීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවට පැමිණියේ ය.