දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන අතර ආහාර සුරක්ෂිතතාවයට ලෝකයේම අවධානය යොමු විය යුතුයි-සෞඛ්‍ය ඇමති World one health සම්මේලනයේ දී කියයි.
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන භාවිතය පිළීබඳව මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට කර්මාන්ත අමාත්‍යංශය සැලසුම් කර ඇත.
ගෘහ සේවිකාවන්ගේ වැටුප් ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගැනීමටත් කමිටුවක්
නව කාරක සභා ත්‍රිත්වය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරු හතර දෙනෙකුගෙන් යුතු කමිටුවක් - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරේ.