''ආශාවරී'' නැමැති සංගීත කණ්ඩායම තහනම් කළ බවට වන ප්‍රචාරය- කම්කරු දෙපාර්තමේන්තුවෙන් පැහැදිළි කිරීමක්
රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් ඇතුළු සියලුම උපාධිධාරින් සඳහා ගුරු විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(10) පාර්ලිමේන්තුවෙදී පැවසීය.
අලි මිනිස් ගැටුම සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දීමට රජය කටයුතු කරන බව වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඉදිරියේ දී පනතක් මගින් අධ්‍යාපනය සඳහා වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.