ලස්සන සමක් වීමට නම් සුදු සමක්ම විය යුතු නැති බවත් නීරෝගී පැහැපත් සමක් වීම වැදගත් බවද චර්ම රෝග විශේෂඥ වෛද්‍ය දුලිනි ලියනගම මහත්මිය පැවසුවේය.
කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලයේ මාධ්‍ය දිනය ''නිම්නාද - 2022'' අද (08) එම විද්‍යාලයේ දි පැවැත්වුනි.
බෝ වන රෝගයක් වන වඳුරු උණ නොහොත් Monkey Fox රෝගය කොරෝනා රෝගය මෙන් ඉතාම පහසුවෙන් පැතිරෙන රෝගයක් නොවන බවද, එමනිසා අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නැති බවද මෙය විශේෂයෙන්ම පැතිරෙන්නේ ස්පර්ශය මගින් බවද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චින්තන පෙරෝරා මහතා සඳහන් කළේය.