මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඕනැම වර්ජනයක් කිරිමට පෙර තමන් සමඟ සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා ඉල්ලා සිටින බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අදවන විට මෙරට පවතින ආර්ථික අර්බුදයට දේශපාලන උත්තරයක් නොමැති බවත්, සියලු දෙනා එක්වී ආර්ථිකය නැවත ගොඩනැගීමට කටයුතු කිරීමෙන් පමණක් මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලැබෙන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය හා මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ජාතික ජනසභා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ආණ්ඩුව තීරණය කර ඇතැයිද, ඒ සදහා ඊයේ ජනාධිපතිතුමා  ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ලබන මාසය අවසන් වීමට පෙර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරනු ඇතැයි සභානායක, අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya