රාජ්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ පනතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් සංහිඳියාව පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ස්ථාපිත කෙරේ.
කොවිඩ් ව්‍යසනයෙන් පසු වත්මන් තත්වය තුළ ආහාර සුරක්ෂිතතාවය හා ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම කෙරෙහි රජය මේ වන විට ප්‍රමුඛ අවධානය යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි ජේ.චං (Julie J.Chung) මහත්මිය හමුවේ පැවසීය.