- මාධ්‍ය කණ්ඩායමක් නෙළුම් කුළුණ සංචාරයක.....
ආසියාවේ විශාලම සන්නිවේදන කුළුණ ලෙස හැඳින්වෙන නෙලුම් කුළුණ එළඹෙන 15 දා සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන බව, නෙළුම් කුළුන පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.
ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ රජයේ වත්මන් වැඩපිළිවෙලට නවසීලන්තයේ පූර්ණ සහාය....
නවසීලන්ත සංචාරකයන් අතර ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනයටත් එකගතාවය...
මිරිස් ලංකාව තුළ නිපදවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට අවධානය යොමු කරලා තියෙනවා. බී ළුෑණු ආනයනය සඳහා බද්ධක් පනවන්න තීරණය කළා.මොකද ගොවියාගේ අස්වැන්න ලැබෙනකොට රටින් ආනයනය කරලා බී ළුෑණූ ගොවියාගේ අස්වැන්න අඩු මිළට ගන්නවා.මේවා නවත්තන්න ඔින යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
දැල්පන්දු ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ විශිෂ්ඨ ජයග්‍රහනය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා සිය සුභාෂිංෂණ පිරිනමා තිබේ.