මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නැගෙනහිර පළාතේ පසල් දුවාදරුවන්ගේ ගුණාත්මක, සන්නිවේදන සහ කුසලතා ප්‍රගුණ කිරීමේ අරමුණින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලබාදුන් SMART BOARD තොගය භාරදීම (05) පස්වරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි සිදු කෙරිණි.

    රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවක ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැවිලි ක්ෂේත්‍රය සදහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට අවසර ලබා දීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි සදහාද විවාදයකින් තොරව අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ අනුමතිය හිමිවිය.

    රට තුළ පවතින අධික වර්ෂා සහගත තත්ත්වය හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටළු වලට සහන සැලසීමට වහා ක්‍රියාත්මක වන්නැයි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya