අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මගී බස් ගාස්තු සංශෝධනය සඳහා 2001 වසරේ හඳුන්වාදුන් ජාතික ප්‍රතිපත්තිය යටතේ සෑම වසරකම ජූලි 01 දා බස් ගාස්තු සංශෝධනය කෙරේ.මෙම වසරේ බස්ගාස්තු සංශෝධනය සාධක 12ක් යටතේ ගණනය කොට ඊයේ ( 30 ) ප්‍රකාශයට පත් කළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මිලාන් මිරැන්ඩා මහතා අද ( 01 ) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේය.

    රටේ පවතින ඉන්ධන අර්බුදය මධ්‍යයේ ජනතාවට අවශ්‍ය සියලු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව, සාධාරණ මිළකට පාරිභෝගිකයින් වෙත බෙදා හැරීමේ වැඩපිළිවෙලක් රජය ආරම්භ කර ඇති බව වෙ‍ෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපති අහමඩ් අලි සයීඩ් අල් රෂ්ඩි (Ahmed Ali Saeed Al Rashdi) මහතා ජනාධිපතිතුමා සමග පවසයි.

    රජය මැදිහත්ව පාපැදි ගෙන්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව වෙළඳ, වාණිජ හා අහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya