වීසා බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන් සෑම වසරකම දීර්ඝ ලිපි ලේඛන ක්‍රියාවලියකට ආයෝජකයන්ට මුහුණදීමට සිදුවීම අතිශයින්ම පීඩාකාරී සහ වෙහෙසකර ක්‍රියාවලියක් වූ බව ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා මහතා පැවසීය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු පුද්ගලයෙකු හෝ පවුලක් ආරක්ෂා කිරීමේ අරමුණින් ගෙන එන ලද්දක් නොවන බවත් මෙය 19 වැනි සංශෝධනයට වඩාවිශාල වශයෙන් ඉදිරියට ගිය ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනයක් බවත් අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ජූලි 8 – 9 සහ ජූලි 11-14 අතර ඩීසල් නෞකා 2 ක් දිවයිනට පැමිණෙන බවත් ජූලි 22 – 23 අතර පෙට්‍රල් නෞකාවක් සහ ජූලි 15-17 අතර තවත් ඩීසල් නෞකාවක් ලබා ගැනීමට පියවර ගන්නා බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන ව්ජේසේකර මහතා පැවසීය.
2022 ජූලි මස 04 දින සිට ජූලි මස 08 දින දක්වා, එම දින 2 ද ඇතුළත්ව දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස නම් කෙරේ