රුවන්ඩාවේ කිගාලි නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOඝ්M) සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සහ නවසීලන්ත විදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය නනායා මාහූටා මහත්මිය අතර ද්විපාර්ශ්වික හමුවක් ජූනි 22 වැනි දින පැවැත්විණි.
2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය පීරිස් මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි
අධික ලෙස ජලජ ශාක ව්‍යාප්තවීමෙන් හා අපද්‍රව්‍ය එක් රැස්වීමෙන් අවහිරවූ පුත්තලම ආනවිලුන්දාව ප්‍රදේශය ඔස්සේ ගලා බස්නා දැදුරු ඔයේ අතුගංඟාවක අවහිරතා ඉවත්කර ජලය ක්‍රමවත්ව බැසයාමට ඉඩ සැලැස්වීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 ජුනි මස 22 සිට 24 දක්වා ක්‍රියාත්මක කළේ ය.
ඉන්ධන පෝලිම්වල සිටින පුද්ගලයින්ට ඔවුන් පෝලිමේ සිටින පිළිවෙල අනුව හෙට (27) සිට පිරවුම්හලට අනන්‍ය වූ ටෝකන් පතක් නිකුත් කිරීමට පියවර ගන්නා බවත් ඒ සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යෙදවීමට පියවර ගන්නා බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.