පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප සහ වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දමන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත බෙහෙත් හිඟයක් පවතින බවට විවිධ මත පල වුවද එවැනි පාලනය කළ නොහැකි බෙහෙත් හිඟයක් නැත.
ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන, සංවිධාන සහ සේවක පිරිස් ඒකරාශි කර ගනිමින් දීප ව්‍යාප්ත බෝග වගා වැඩපිළිවෙළක් ජල සම්පාදන අමාත්‍යාංයේ ලේකම් මොන්ටි රණතුංග මහතාගේ උපදෙස් මත ආරම්භ කර ඇත.
රාජ්‍ය ආයතනවලින්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවල මුද්‍රිත පිටපත් 12 දක්වා හා සංයුක්ත තැටි පිටපත් 02 දක්වා අඩු කෙරේ