ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද ඇමරිකානු ඩොලර් 15415 ක් වටිනා ඖෂධ තොගයක්  (29) දින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත කොළඹ වරායේදී භාර දෙන ලදි.

    කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සහ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, බත්තරමුල්ල දියත උයන ඉදිරිපස සත්‍යග්‍රහයක නිරත ජාතික ගොවිජන එකමුතුවේ නියෝජිත පිරිස මුණගැසී ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා කටයුතු කර ඇත.

    ඉදිරියේ දී රට තුළට සිදු කරන සියලු ආනයනය කිරීම්වල දී මුදල් ගෙවීම් බැංකු ක්‍රමය මඟින් පමණක් සිදු කළ යුතු සිදු කළ යුතු බවත් ඒ පිළිබඳව ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කෙරෙනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

    පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya