ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයින් සංඛ්‍යාව අඩු මට්ටමක පැවතියද අලුතෙන් වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී.
ගොවීන්ට අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දෙන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීනයේ ශ්‍රී ලංකා වෙළෙඳ හා ආර්ථික සහයෝගීතා සංගමය (CSLATE) සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගම සමඟ එක්ව, අප්‍රේල් 20 වැනි දින, චාඕයැංග් දිස්ත්‍රික්කයේ සුප්‍රකට ෂීයු ෂුයි වීදියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කළේ ය.