මැයි 02 සඳුදා රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත- ලේකම්, රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
ශ්‍රී ලංකා මහබැංකු වාර්තාව 2021 ( වාර්ෂික වාර්තාව ) අද (29) මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ් රි මහතා වෙත පිළිගැන් වූ බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael appleton) මහතා හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (28) කොළඹ දි සිදුවිය.
කොවිඩ් ව්‍යවසනය හේතුවෙන් අතපසු වූ සියලු විභාග මෙම වසරේ පවත්වන බවත් ,සියළුම ශ්‍රේණි සඳහා විෂයන් ආවරණය කිරීමට මෙම වසර තුළ සැළසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.