ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිගු වෙනුවට වෙනත් ආදේශක පිළිබඳ සොයා බලන බව ද, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ද මැදිහත්වී කටයුතු කරන බව ද පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය.

    එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා අංශයේ (United Nations Office For Project Services - UNOPS) දකුණු ආසියානු අධ්‍යක්ෂ චාල්ස් කැලනන් මහතා (Charles Callanan) හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් (29) කොළඹ 07, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේදී පැවැත්විණි.

    මෙරට නව ව්‍යාපෘති,කර්මාන්ත ශාලා,ව්‍යාපාර හා නිෂ්පාදන ආයතන අලුතින් ආරම්භ කරන විදේශිය ශ්‍රමිකයින්ට පුර්ණ සහයෝගය ලබ දෙමින් දිරි ගැන්වීම් කළ හැකි බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ප්‍රකාශ කරයි.

    එළඹෙන මැයි (01) වෙනිදා සහ (03) වෙනිදා කිසිදු අයුරකින් විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya