ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉන්දුනීසියානු රජය විසින් පරිත්‍යා්’ග කරන ලද රුපියල් මිලියන 550 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් ) වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් කටුනායක ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩේවි ටොබින් (Dewi Tobing) මැතිණිය විසින් (28 දින) සෞඛ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත භාර දෙන ලදී.

    නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ලිටන් (Michael Appleton) , නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ ට්‍රැවලර් (Andrew Traveller) සහ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය.

    කුමන බාධක පැමිණියත් විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින් දරුවන්ගේ විභාග අඛණ්ඩව පැවැත් වීමට කටයුතු කරන බවද 2022 අධ්‍යන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 23 සඳුදා සිටි ජුනි 01 දක්වා දින 09ක් පුරා පැවැත්වීමට සියළු කටයුතු යොදා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසීය.

    අපොස උසස් පෙළ 2021 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වේ.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya