21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කිරීම සඳහා අගමැති ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
විදේශ විනිමය හා බලශක්ති සැපයුම් ආශ්‍රිත මූල්‍ය යෝජනා ඇගයීම පිණිස යාන්ත්‍රණයක්- අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම්වරු හතර දෙනෙකුගේ සහභාගීත්වයෙන් කමිටුවක්-
විදේශ ආයෝජකයින් වෙත දීර්ඝ කාලීන වීසා- '' රන් පාරාදීස වීසා'' නමින් වැඩසටහනක්