කිසිවෙකු බිය විය යුතු නැති බවත් රටේ හදිසි තත්ත්වයන් යටතේ හදිසි ශල්‍යකර්ම සදහා රුධිර සංඝඨක සැපයීමේ කිසිදු ගැටලුවක් තවම ඇතිවී නොමැති බව ජාතික ලේ බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා කියා සිටියේය.
විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කළේ ය.
2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාවට උදව් කිරීමට IMF විසින් සූදානම් බව ප්‍රකාශ කිරීම හා ලංකාව සමඟ සිටීම විශාල ශක්තියක් බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.