ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අත්‍යවශ්‍යම සාධකය දේශපාලන ස්ථාවරත්වය බවත්,සියල්ලට පෙර දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා අන්තර්වාර පාලනයක් හෝ වෙනයම් දේශපාලන විසඳුමක් තිබේ නම් එයට සහාය දැක්වීමට ජනාධිපතිවරයා එකඟතාව දක්වා ඇති බවත්, ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.

    බස්නාහිර,මධ්‍යම,සබරගමුව,දකුණ,ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    තමා ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙහි කටයුතු කරන කාලය තුළ සිය නිලධාරීන්ට සහ සිය අමාත්‍යංශය සමග සම්බන්ධවී කටයුතු කරන සියලුම රාජ්‍ය ආයතනවලට තමා ලබාදෙන උපදේශය වනුයේ ජනතාවට ඇත්ත කියනා ලෙසත්, සත්‍ය තොරතුරු ලබාදෙන ලෙසත් බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ ය.

    විදුලි බිල වැඩි කිරිමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි විදුලිබල සහ බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya