ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විදුලිය උත්පාදනය වැඩි කිරීමට සහ විදුලි කප්පාදුව කඩිනමින් අවසන් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවේ වාර්තාව ගැඹුරින් සලකා බලයි- ජනාධිපති ලේකම්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ටැමිල් යුනියන් කණ්ඩායම ඊයේ (24 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී, පිටියේදී සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව පැවැති මෙම අවසන් මහ තරගයේදී ලකුණු 44 ක ජයක් වාර්තා කරමින් ටැමිල් යුනියන් පිල ශූරතාව දිනා ගැනීමට සමත්විය.

    බස්නාහිර, මධ්‍යම,සබරගමුව,දකුණ,ඌව,උතුරු-මැද සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya