• පසුගිය ආණ්ඩුව අපට භාරදුන්නේ ආර්ථිකය වගේම ජාතික ආරක්ෂාවත් බිඳ වට්ටපු රටක්
• මේ වෙලාවේ උද්ගත වෙලා තියෙන තත්ත්වය අපි එකින් එක විසඳමින් ඉන්නේ
• ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම මිත්‍ර රටවල් අපට උදව් කරන්න සූදානම් වෙලා ඉන්නවා
පොලිස් නිලධාරීන් සදහා විශේෂ සුභ සාධන වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුන්ගේ දීමනා හා පහසුකම් වලට අදාල ගැටලු විසදීමට ඉක්මන් පියවර ගන්නා ලෙසත් මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි.
ශ්‍රී ලංකාවේ පළමුවරට අනතුරු වැළැක්වීම සහ කළමණාකරණය පිළිබද උපාය මාර්ගික බහු පාර්ශ්වීය ක්‍රියාකාරි සැළැස්ම (2021-2025) එළිදැක්වේ.
ගොවීන්ට අවශ්‍ය අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දෙන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.