රටේ උද්ගතව පවතින ආර්ථික අර්බුදයෙන් පීඩාවකට පත්වී සිටින සමාජයේ අඩු ආදායම් ලබන ජනතාවට සහන ලබාදීමට අනිවාර්යයෙන්ම ඉදිරියේ දී රජය කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කළේ ය.
නව අමාත්‍ය මණ්ඩලයේ සම කැබිනට් ප්‍රකාශකවරු ලෙස බලශක්ති හා විදුලි අමාත්‍ය කංචන විජේසේකර,ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා සහ අධ්‍යාපන හා වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු පත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති Mr. Qi Zhenhong මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සමග පැවති විශේෂ සාකච්ඡාවක් කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි චීන තානාපති කාර්යාලයේදී පසුගිය ඉරිදා (24) පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ රැදී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ