ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය, සල්ලිමුනෙයි වෙරළ තීරයේ 2022 අප්‍රේල් මස 23 වන දින සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, නීති විරෝධී ලෙස වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කළ පුපුරණ ද්‍රව්‍ය කොටස් 08ක්, විදුලි නොවන ඩෙටනේටර් 7ක් සහ අගල් 2.5 බැගින් වූ වෙඩිනූල් 07ක් ලඟතබා ගත් සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සහ තෙල් ටැංකි බව්සර් ප්‍රවාහන සංගමයේ නියෝජිතයන් සමග විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගිය දින සාකච්ඡා කරන ලදි.

    ඉන්ධන මිල ඉහළ යන බව කියන සමජ මාධ්‍ය ප්‍රචර අසත්‍යයක්

    රට තුළ පැවැත්වෙන උද්ඝෝෂණ හා විරෝධතා අතරතුර පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා කඩිනම් පියවර ගන්න.....
     ගිලන් රථ හා සංචාරකයන් රැගත් වාහන ගමනාගමනයට ඇති බාධා ඉවත් කරන්න....
     මහජන ආරක්ෂක ඇමතිගෙන් ඉල්ලීමක්....

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya