ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2276/64 අංක දරණ 2022.04.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව මීට පෙර පත්කර ඇති පහත සඳහන් රාජ්‍ය අමාත්‍යවරුන් ද තවදුරටත් කටයුතු කරන බව දන්වා තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කෝප් කමිටුවට පැමිණිමට නියමිතව තිබියදී තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කළ සංස්ථා සභාපතිවරයා නැවත කෝප් කමිටුවට කැඳවයි.
ශ්‍රී ලංකාව බ්ලූ ප්ලැනට් (Blue Planet) අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කරයි