ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් පනවන ලද නියම ත්‍රිත්වයක් සදහා ( 22) පාර්ලිමේන්තුවේ අනුමතිය හිමිවිය.

    මෙම අසීරු අවස්ථාවේ දී  ඉන්දියාව අපගේ උදව්වට පැමිණ සිටින මොහොතේ ඔවුන්ව අප්‍රසාදයට ලක් වීමට වැඩ කටයුතු සිදු නොකර සියලු දෙනා එක්ව මේ රට ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවත්, ඉන්දියාවෙන් මේ වෙන තෙක් කිසිඳු ඇපකරයක් ඉල්ලා නොමැති බවත්, මෙය දේශපාලනය කරන වෙලාවක් නොව සියල්ලෝම එක්ව රට ආරක්ෂා කර ගැනීමට, මහා බැංකුව ඇතුළු සමස්ත බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවත් මුදල් අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අවධාරණය කළේය.

    ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ස්ථාවරත්වය සඳහා චීනයේ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ (22) පැවති දුරකථන සංවාදයකදී චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් (Li Keqiang) මහතා සහතික විය.

    මීළඟ පාර්ලිමේන්තු රැස්වීම  මැයි.04 සිට 06 වනදා දක්වා පැවැත්වීමට, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් 2022.04.22 පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය කර තිබේ.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya