ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මෙන්ම කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් සඳහා කෙටුම්පත් කථානායකවරයා වෙත පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් කළ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය (CIDCA) සහල් ටොන් 5000ක් (මින් පෙර ප්‍රකාශයට පත් කරන ලද ටොන් 2000ක ප්‍රමාණය ද සමඟ), ඖෂධ, නිෂ්පාදන ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළුව RMB මිලියන 200ක හදිසි මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වී තිබෙන බව විදෙස් කටයුතු අමාත්‍යාංශය පවසයි.

    ශ්‍රී ලංකාව වෙත සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට චීන තානාපතිවරයා ප්‍රතිඥා දෙයි

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya