ජූනි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘Corvette’ වර්ගයේ යුද නෞකාවක් වන ‘BNS PROTTASHA’ නෞකාව (2022 අප්‍රේල් 02) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     (අද ) 2022.04.03 පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් ශ්‍රේණි විභාගය පවත්නා තත්ත්වය මත එදිනට නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

     

    අපොස උසස් පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ අද නොපැවැත්වෙයි

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya