නියමිත පරිදි ඉන්ධන තොග ලැබෙමින් පැවතීම සැලකිල්ලට ගනිමින් විදුලිය කප්පාදු කරන කාලය අප්‍රේල් (03) සිට අවම කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (02) දින විදුලිබල අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී ඇත.
55 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අද (03) උදෑසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී පැවැත්විණි.
හදිසි අවස්ථා නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබූයේ සාමය, ජනජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය ප්‍රකාශ කරයි.
ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 664ක් අත් අඩංගුවට