අද (01) මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට (02) උදැසන 6.00 දක්වා පැය 06ක කාල පරිඡ්චේදයක් සඳහා බස්නාහිර පළාත තුළ පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
මෙය දේශපාලනය කරන වෙලාවක් නොව සියලු දෙනා ම රට ගැන සිතා වැඩ කළ යුතු වේලාවක් බව අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ විදේශ අමාත්‍යවරු, දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා නව සහයෝගීතා ක්ෂේත්‍ර කරා තවදුරටත් පුළුල් කිරීම සඳහා වන කැපවීම අලුත් කරති
නික්ම යන සෞදි අරාබි තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා හමුවෙයි