ජූනි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ‘Hello Again’ නමින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි

    යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රැසක් මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 මාර්තු මස 30 වන දින රාත්‍රීයේ සිදු කළ අතර, එහිදී මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධිවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් තිදෙනෙකු (03), නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    ශ්‍රී ලංකාවේ සංචාරක හා සත්කාරක අංශයේ වෘත්තීන් සඳහා මෙරට ජනතාවගේ කුසලතා සංවර්ධන කර රැකියා වෙත යොමු කිරීමේ අරමුණින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් ඔස්ට්‍රේලියානු රජයේ සහයෝගය ඇතිව කුසලතා සංවර්ධන ව්‍යාපෘතියක් (S4IG) ආරම්භ කෙරිණ.

    රටතුළ පවත්නා කොවිඩ්-19 වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ශල්‍ය උපකරණ තොගයක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේදි භාර දෙන ලදි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya